අභිධර්මය තථාගත දේශනාවට පටහැනි ද?

කතෘ - කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද, එය තථාගත දේශනාවට එකඟ ද යන ප්‍රශ්නය වර්තමානයේ ඇතැම් ධර්ම විවේචකයන් ඉදිරියේ ඇති ගැටලුවකි. මෙබඳු මතයක් දරණ අය සඳහා මුලින්ම සිහිපත් කළයුතු කරුණ වන්නේ බුදුරජාණන් වහන්සේ මනඞකල්පිතව අදහස් ප්‍රකාශ කරන ආකාරයේ කෙනෙකු නොවූ බව ය.

උන්වහන්සේට අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලයම මැනවින් විනිවිද දැකීමේ හැකියාවක් තිබුණි. එබැවින් ම තම ධර්මයේ අනාගත පැවැත්ම සඳහා උන්වහන්සේ විසින් යම් යම් වැඩ පිළිවෙළවල් යොදා තිබුණු බව උන්වහන්සේගේ සූත්‍ර දේශනා තුළින්ම පැහැදිලි වේ.

මුළු ලිපිය මෙතනින් කියවන්න