අභිධර්මය ගැඹුරු වුණත් සිත පිළිබඳ අවබෝධයක් ලබාදෙනවා

කතෘ - මොරටුව, එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමවාසී පාණදුරේ ධම්මරක්ඛිත හිමි

මූලාශ්‍රය - දිනමිණ ආලෝකෝ උදපාදී

සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් බෙදා දක්වා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ගැඹුරු ධර්ම කොට්ඨාසය වන්නේ අභිධර්මය යි. අභිධර්මයෙහි ගැඹුරු බව නිසා එය අධ්‍යයනය කරන පිරිස සංඛ්‍යාත්මකව එතරම් ඉහළ නැත. එහෙත් මේ තත්ත්වය දැන් දැන් වෙනස් වෙමින් පවතින අතර අභිධර්මය ඉගෙන ගැනීමට පෙලැඹෙන ගිහියන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් ඇත. මේ පිළිබඳ සහ අභිධර්මයේ ඉගැන්වෙන මූලික කරුණු කාරණා පිළිබඳ අදහස් දක්වන්නට අද ධර්ම සභාවට වැඩම කරන්නේ මොරටුව, එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමවාසී අභිධර්මාචාර්ය ශාස්ත්‍රපති පාණදුරේ ධම්මරක්ඛිත හිමියන් ය.

මුළු ලිපිය මෙතනින් කියවන්න