- අරමුණේ විඤ්ඤාණය පිහිටන ආකාරය
- රූපයේ යථාර්ථ ස්වභාවය හා ප්‍රපංච සංඥාව
- ස්කන්ධයන්ගේ උදය වැය සම්මර්ශනයේ සිට අනුක්‍රමයෙන් යථාභූත ඥාණ දර්ශනය දක්වා ගමන් මග ඇත සහ නැත යන අන්තයන්ගෙන් මිදීම පිණිස විදර්ශනාව වඩන ආකාරය
- photo එකක උදාහරණයෙන් කාම භව, රූප භව, අරූප භව මට්ට්ම් ඉක්මවා යන අනුක්‍රමික ගමන් මග සැකෙවින්
රූපයෙන් මිදෙන විදිහ
දේශක - අතීපූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි