අභිධර්මය හැදෑරීමට වෙනත් දේශනා

අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

පූජනීය නා උයනේ අරියධමම් මහා ස්වාමීන් වහන්සේ

දේශක - පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ

අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන දේශනාව

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

චෛතසික සම්බන්ධ කෙටි විවරණයක්

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මහා හිමි සදහම් දේශනා

දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ

අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය ( Suvisi prathya ) දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන ( pattana ) ප්‍රකරණයෙහි ය. මෙම දේශනා මාලාවෙන් පට්ඨාන ප්‍රකරණයේ මහාවාරයේ මුලින් ම පැමිණෙන කුසල ත්‍රිකය පැහැදිලි කරයි. මෙම ආරම්භක දේශනයේදී පට්ඨාන ප්‍රකරණ පිළිබඳව හැඳින්වීම ද, සූවිසි පට්ඨානයන් පිළිබඳ කෙටි විස්තරයක් ස්වාමින් වහන්සේ සිදු කරයි.