අභිධර්මය හැදෑරීමට වෙනත් දේශනා

අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.

දේශක - අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම බලවත් අකුසලයක්

දේශක - පූජ්‍ය කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ

අභිධර්මය සරළ සිංහලෙන් මිනිත්තුවක් අහන්න

දේශක - පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ

නාම රූප ධර්ම විග්‍රහ කිරීමේ දේශනා

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

මරණාසන්න අවස්තාවේදි ඉදිරිපත් වන කර්ම

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

සිත් පෙළක් හෙවත් සිත් වැළක් පහල විම

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

පඤ්චස්කන්ධය,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

චෛතසික ප්‍රභේදය. අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු.

දේශක - අතී පූජ්‍ය මාන්කඩවල සුදස්සන නා හිමි

රුප විභංගය විස්තර කිරිම

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

දූක හට ගන්නේත්, දූකට හේතුව ඇත්තේත්, දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්, දූක නැති වන්නේත්, භබයක් පමණ වු ඔබේත් මගේත් ශරීරය තුලින්ය. එය අවබෝද කර ගැනීමට බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි.