අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.
දේශක - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ
නාම රුප ගැන හැමදේම
දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
පරමාර්ථ ධර්ම වල ලක්ෂණ දැන ගමු
දේශක - අතී පූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි
ස්කන්ධයන්ගේ උදය-වය දැකීම
නාම රූප නිරෝධය
දේශක - පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන දේශනාව
දේශක - අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යනු
දේශක - පූජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ
අති පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ අභිධර්ම භාවනා පොත ඇසුරෙන්
සිතක ඉපදීම
රූප උපදින ආකාර හතර