අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.
දේශක - පූජ්‍ය කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ
පට්ඨාන දේශනාව
කුසල් අකුසල් අනුව නැවත භවයක් සකස් වන්නේ කෙසේද
දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
අභිධර්මය සැබවින්ම බුද්ධ භාෂිතයක්ද?
බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කල අවස්ථාව කුමක්ද?
දේශක - අති පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමින් වහන්සේ
අභිධර්මය අධ්‍යයනය අරම්භ කල යුත්තේ කෙසේද යන්න විග්‍රහ කරන සාකච්ඡාවකි.
දේශක - අතීපූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි
නිවන
සියලු දුක් දොම්නස්වලට මූලික වන්නේ පංච උපාදානස්කන්ධයයි
අරමුණේ විඤ්ඤාණය පිහිටන ආකාරය, රූපයේ යථාර්ථ ස්වභාවය හා ප්‍රපංච සංඥාව, ඇත සහ නැත යන අන්තයන්ගෙන් මිදීම පිණිස විදර්ශනාව වඩන ආකාරය
වීර්යයෙන් තොරව ආයතන හයෙන් ගන්නා අරමුණු හේතු කොටගෙන සමහර අවස්ථාවලදී මේ අනුසය වර්ධනය වී, රාගය, ද්වේෂය, මානය ආදී වශයෙන් ප්‍රකට වෙයි.