අභිධර්මය හැදෑරීමට වෙනත් දේශනා

අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.

දේශක - පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ

පට්ඨානය ව්ග්‍රහ කරමින් අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨානය විස්තර කෙරෙන දේශනා මාලාවකි

දේශක - පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ

කර්ම විපාක පැහැදිලි කෙරෙන දේශනයකි

දේශක - අතී පූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි

පඨවිය පිරිසිඳ දකින්නේ කෙසේද

දේශක - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

අධර්මය මැඩලීම: පටිච්චසමුප්පාදයේ අර්ථ විකෘතිය

දේශක - අතී පූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි

ත්‍රිමාණ අවකාශයේ ස්වභාවය

දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැති තැන කර්ම සදහා චේතනාව සකස් කිරීමට හේතු නැති බව පැහැදිලි කෙරෙන දේශනයක්

දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අභිධර්මයට අනුව නාමයයි රූපයයි වෙන්කොට දැනගනිමු

දේශක - පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ

අභිධර්මයට අනුව නිවණ පිළිබඳව සරලව පහදාදීමක්

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

බුද්ධ චරිතය සහ පට්ඨාන ප්‍රකරණය පිළිබඳ පැහැදිලි කෙරෙන අති පූජණීය නා උයනේ අරියධම්ම මහා නාහිමිපාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාවකි.