අභිධර්මය හැදෑරීමට පහත දේශනා භාවිතා කරන්න.
දේශක - අතිපූජනීය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ
නුවණින් ශුන්‍යතාවය දකිමු
දේශක - අතී පූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි
රූපය හමුවේ සංකල්ප රාගය ඇතිවීම විස්තර කෙරෙන දේශනයකි
දේශක - අතී පූජ්‍ය මහව ඤාණාලෝක නාහිමි
නිවන් දැකීමට අභිධර්මය අත්‍යාවශ්‍යද?
දේශක - අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
අභිධර්මය ගැන අවබොධයෙන් තොරව විදර්ශනාව වැඩිය හැකිද?
අභිධර්මය හැදෑරීමෙ වටිනාකම
දේශක - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
ධම්මනියාමතාවය හෙවත් පටිච්චසමුප්පාදය, සුත්තන්තභාජනීය සහ අභිධම්මභාජනීය ලෙස විවරණය කෙරෙන ධර්ම සාකච්ඡා මාලාව
දේශක - පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ
පඤ්චස්කන්ධය විස්තර කෙරෙන දේශනයකි
දොළොස් ආයතන. ඇස, කණ, දිව, නාසය, කය, මන කියන්නාවූ ආධ්‍යාත්මික ආයතන 6ත් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, කියන්නාවූ බාහිර ආයතන 6ත් විස්තර කෙරෙන දේශනයකි .
පඤ්ච උපාදානස්කන්ධය විස්තර කෙරෙන දේශනයකි