අනුසය ධර්ම ප්‍රහාණය

දේශක - අතීපූජ්‍ය මාන්කඩවල සුදස්සන නාහිමි

වීර්යයෙන් තොරව ආයතන හයෙන් ගන්නා අරමුණු හේතු කොටගෙන සමහර අවස්ථාවලදී මේ අනුසය වර්ධනය වී, රාගය, ද්වේෂය, මානය ආදී වශයෙන් ප්‍රකට වෙයි.