අභිධර්ම පිටකය

දේශක - අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

දූක හට ගන්නේත්, දූකට හේතුව ඇත්තේත්, දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්, දූක නැති වන්නේත්, භබයක් පමණ වු ඔබේත් මගේත් ශරීරය තුලින්ය. එය අවබෝද කර ගැනීමට බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි.