ආයතන දොළොස

දේශක - පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ

දොළොස් ආයතන. ඇස, කණ, දිව, නාසය, කය, මන කියන්නාවූ ආධ්‍යාත්මික ආයතන 6ත් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, කියන්නාවූ බාහිර ආයතන 6ත් විස්තර කෙරෙන දේශනයකි .