අභිධර්ම පිටකයෙහි තුන්වන ග්‍රන්ථය ධාතුකථා ප්‍රකරණය යි. එම ප්‍රකරණය පිළිබඳව මෙම දේශනා මාලාව සිදු කරනු ලබන්නේ පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ විසිනි. පළමු දේශනයෙන් ධාතුකථා ප්‍රකරණය පිළිබඳව හැඳින්වීමක් සහ ධාතුකථා උද්දේසය පිළිබඳව විස්තර කරයි.
ධාතුකථා ප්‍රකරණය දේශනා මාලාව
දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ