පට්ඨාන දේශනා ත්‍රිරාශිය

දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ

අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය (Suvisi Prathya) දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන (pattana) ප්‍රකරණයෙහි ය. මෙම පට්ඨාන ත්‍රිරාශිය දේශනා මාලාව පට්ඨානය ඉගෙන ගැනීම සඳහා වන පදනමයි.