සූවිසි ප්‍රත්‍යය

දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ

අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන ප්‍රකරණයෙහි ය. මෙම ආරම්භක දේශනයේදී පට්ඨාන ප්‍රකරණ පිළිබඳව හැඳින්වීම ද, සූවිසි පට්ඨානයන් පිළිබඳ කෙටි විස්තරයක් ස්වාමින් වහන්සේ සිදුකරමින් සූවිසි ප්‍රත්‍යය විස්තර කෙරෙන දේශනා මාලාවකි.