සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්‍ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි.
පෞරාණික ථේරවාදය විසින් සංවිධානය කරන ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ අභිධර්ම පාඩම් මාලාව.
දේශක - අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ