පරමාර්ථ දේශනා (නිවනට මග)
බුදුදහම වෙනුවෙන් මොහොතක් කැප වෙමු. ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව. දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි. ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි. ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.
දේශක - ප්‍රභාත් කාරියවසම් මහත්මයා