අභිධර්මය හැදෑරීමට පහත දේශනා මාලා භාවිතා කරන්න.
දේශක - පූජ්‍ය තපෝවනයේ රතන හිමි
පූජ්‍ය තපෝවනයේ රතන හිමි - අභිධර්ම පන්තිය
දේශක - පුජණිය මාකඩුවාවේ සුධම්මරක්ඛිත ස්වාමින් වහන්සේ
පරමගම්භීර වූ අභිධර්මය මුලසිට සරලව උගන්වන සදහම් වැඩසටහනට පින්වත් ඔබත් සම්බන්ධ වන්න.
දේශක - ප්‍රභාත් කාරියවසම් මහත්මයා
පරමාර්ථ දේශනා (නිවනට මග) - බුදුදහම වෙනුවෙන් මොහොතක් කැප වෙමු ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව. දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි. ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි. ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.
දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ
අභිධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධර්ම දේශනා අතරින් ගැඹුරුම දේශනාව වන්නේ සූවිසි ප්‍රත්‍යය (Suvisi Prathya) දේශනාවයි. එය ඇතුලත් වන්නේ පට්ඨාන (pattana) ප්‍රකරණයෙහි ය. මෙම පට්ඨාන ත්‍රිරාශිය දේශනා මාලාව පට්ඨානය ඉගෙන ගැනීම සඳහා වන පදනමයි.
දේශකයාණන් වහන්සේ - පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ
බිනර පුර පසළොස්වක පොහෝදින, අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
දේශකයාණන් වහන්සේ - ලුණම පියදස්සි ස්වාමින්වහන්සේ
පරම ගම්භීර වූ අභිධර්මය මුලසිට සරලව උගන්වන සදහම් වැඩසටහනට පින්වත් ඔබත් සම්බන්ධ වන්න.
දේශක - පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ
පට්ඨාන ධර්ම දේශනා මාලාව
අභිධර්මය හඳුන්වාදීම දේශනා මාලාව
දේශක - අතිපූජ්‍යය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
ජීවිතයට අභිධර්මය පාඩම් මාලාව