අභිධර්මය හැදෑරීමට දේශනා මාලා

අභිධර්මය හැදෑරීමට පහත දේශනා මාලා භාවිතා කරන්න.

දේශක - අතිපූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමින් වහන්සේ

චිත්ත වීථි වෙන වෙනම විස්තර කෙරෙන දේශනා මාලාවකි

දේශක - අතිපූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමින් වහන්සේ

චෛතසික වෙන වෙනම විස්තර කෙරෙන දේශනා මාලාවකි

දේශක - අතිපූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමින් වහන්සේ

රූප කාණ්ඩය (අටවිසි රූප) වෙන වෙනම විස්තර කෙරෙන දේශනා මාලාවකි

සූවිසි ප්‍රත්‍යය : අභිධර්ම සම්භාෂණයදේශනා 28 ක් ඇත

දේශක - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

පට්ඨානය මුලසිට ඉගෙනගන්න

දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

මුලසිට සරළව මෙහෙයවනු ලබන විශේෂ අභිධර්මය දේශනා මාලාව

දේශක - පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ

අභිධර්ම දේශනා මාලාව-පට්ඨාන අර්ථ විභාගය

දේශක - අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ

සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්‍ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි. පෞරාණික ථේරවාදය විසින් සංවිධානය කරන ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ අභිධර්ම පාඩම් මාලාව.

දේශක - පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ

අභිධර්ම දේශනා මාලාව