අභිධර්ම පිටකයෙහි තුන්වන ග්‍රන්ථය ධාතුකථා ප්‍රකරණය යි. පළමු දේශනයෙන් ධාතුකථා ප්‍රකරණය පිළිබඳව හැඳින්වීමක් සහ ධාතුකථා උද්දේසය පිළිබඳව විස්තර කරමින් ධාතුකථා ප්‍රකරණය විස්තර කෙරෙන දේශනා මාලාවකි.
ධාතුකථා ප්‍රකරණය
දේශක - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේ