රේරුකාණේ චන්දවිමල හිමි විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් උන්වහන්සේ විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
මෙතනින් කියවන්න - https://pitaka.lk/books/abhidharma-margaya/index.html