අභිධර්මචන්ද්‍රිකාව

කතෘ - පූජ්‍ය මාතර ශ්‍රී ධර්මවංශ හිමි

ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙතනින් කියවන්න - https://pitaka.lk/books/abhidharma-chandrikava/index.html