ත්‍රිපිටකය පුස්තකාලය

මූලාශ්‍රය - tipitaka.lk - ත්‍රිපිටකය පුස්තකාලය

මෙහි ඇතුළත් කර ඇති පොත් බොහොමයක් පැරණි බෞද්ධ පොත් වන අතර ධර්ම දානය සඳහා ලියන ලද පොත් වේ. පහත අභිධර්මය පිලිබඳ පොත් tipitaka.lk පුස්තකාලයෙන් බාගත කල හැකිය.

ත්‍රිපිටකය පුස්තකාලය - https://tipitaka.lk/library/1

  • අත්ථසාලිනි අත්ථයෝජනා - ඤාණකිත්ති හිමි
  • අර්ත්‍ථශාලිනී අර්ත්‍ථකථා සන්නය 1911
  • අභිධම්ම මාතිකා
  • අභිධම්ම හා සුත්තන්ත මාතිකා සන්නය - විමලසාර හිමි
  • අභිධම්මත්ථ විකාසිනී - අභිධම්මාවතාර ටීකා
  • අභිධම්මත්ථ විභාවිනී - අභිධම්මත්ථ සංගහ ටීකා 1933
  • අභිධම්මමාතිකා පාළි ව්‍යාඛ්‍යානය - සද්ධම්මපාල රත්නායක
  • අභිධම්මාවතාරය සන්නය - ඇම් අනෝමදස්සී හිමි
  • අභිධර්ම කෝෂය
  • අභිධර්ම චන්ද්‍රිකාව - මාතර ධර්මවංශ හිමිscanned
  • අභිධර්ම ප්‍රකාශය 01 - දොඩම්පහළ කවිධජ හිමි
  • අභිධර්ම ප්‍රකාශය v2
  • අභිධර්ම ප්‍රකාශය
  • අභිධර්ම ප්‍රවේශනය
  • අභිධර්ම ප්‍රවේශය
  • අභිධර්ම මධු බින්දුව
  • අභිධර්ම රූප සටහන්
  • අභිධර්මාර්ත්ථ විභාවනි සන්නය
  • අභිධර්මාර්ත්ථ සංග්‍රහයෙහි ස්වරූප - සීලවතී පීරිස්
  • අභිධර්මාර්ථ ප්‍රදීපිකා 1
  • අභිධර්මාර්ථ ප්‍රදීපිකා 2
  • අභිධර්මාර්ථ ප්‍රදීපිකා 3
  • අභිධර්මාර්ථ ප්‍රදීපිකා 4
  • අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රශ්න උත්තර
  • අභිධර්මාර්ථ සංග්‍රහ පුරාණ සන්නය
  • අභිධර්මාර්ථ සංග්‍රහ සංඛේප ටීකා
  • එකක්ෂණික පටිච්චසමුප්පාදය වගුව
  • චිත්ත චෛතසික ධර්ම ප්‍රත්‍යයෙන් උපදින රූප වගුව
  • චිත්ත වීථි වගුව
  • ධාතුකථා ප්‍රකරණපාළිය සන්නය - දික්වැල්ලේ ගුණරතන හිමි
  • නවනීත ටීකා
  • පට්ඨාන දේසනා සාරය
  • පට්ඨාන ප්‍රකරණ භාව සන්නය - හඳුන්කඩුවේ සුමන හිමි
  • පරමත්ථවිනිච්ඡය සහ පරමත්ථ විභාවිනී
  • ලෝක නිත්ථරණය - හේතුඵල වාදය
  • අභිධර්මප්‍රදීපිකා විභඞ්ග අටුවා සන්නය - මේධානන්ද හිමි
  • විභඞ්ග අටුවා සන්නය - මොරටුවේ මේධානන්ද හිමි
  • විමුක්ති මාර්ගොදය (බොජ්ඣංග) - දික්වැල්ලේ සීලරතන හිමි
  • විස්තර භාවසන්න සහිත පටිච්චසමුප්පදය - ඇම් සී ද සිල්වා
  • වීථි භාසා ටීකාව ‌හෙවත් වීථි විභාගය - දිගන සුගතවංශ හිමි
  • වීථි විභාගය සහිත පට්ඨාන ත්‍රී රාසිය
  • සංක්ෂේප රූප සංග්‍රහ වර්ණනාව
  • සම්මෝහවිනෝදනි අත්ථයෝජනා - ඤාණකිත්ති හිමි
  • ස්කන්ධාදීන්ගේ විභාගය - හෝමාගම සීලරතන හිමි
  • සාට්ඨකථං ධම්මසංගනිප්පකරණං - සුමංගල හිමි
  • සිත් චෛතසික Tool V2.2
  • සිත් චෛතසික පුද්ගල භුමි පටිච්චසමුප්පාදය වගුව
  • සිත් චෛතසික පුද්ගල භුමි වගුව
  • යමක වාචනා මාර්ගය - ඤාණින්ද සෙයාඩෝ හිමි, නාඋයනේ අරියධම්ම හිමි
  • අභිධර්ම භාවනා 1 - නාඋයනේ අරියධම්ම හිමි
  • පට්ඨානුද්දෙසදීපනිය - ලේඩි සෙයාඩෝ හිමි බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි
  • නාමරූපසමාසය - සිලිපිටපත
  • කර්ම වර්ණනාව - මලලගම විජයනාග හිමි
  • අත්ථසාලිනි අත්ථයෝජනා - ඤාණකිත්ති හිමි
  • සම්මෝහවිනෝදනි අත්ථයෝජනා - ඤාණකිත්ති හිමි
  • අභිධර්මාර්ත්ථ සංග්‍රහය - අනුරුද්ධ හිමි 1891
  • අභිධර්ම චන්ද්‍රිකාව - මාතර ශ්‍රී ධර්මවංශ හිමි 1981
  • පරමාර්ථ ධර්ම සංග්‍රහය 1 - බණ්ඩාරවෙල ධම්මවිජය හිමි 2022
  • පට්ඨාන ත්‍රි රාශිය - නාඋයනේ අරියධම්ම හිමි, කඩුවෙල අතුලඤාණ හිමි 2022
  • පට්ඨාන ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය, ශුද්ධ සංඛ්‍යා සහ ස්වරූපාර්ථ - කඩුවෙල අතුලඤාණ හිමි 2023
  • අභිධර්ම මාතිකා අධ්‍යයන ප්‍රවේශය - කඩුවෙල අතුලඤාණ හිමි 2023
  • සූවිසි පට්ඨාන ප්‍රත්‍ය නය සංග්‍රහ සංක්ෂේප සන්නය - නාඋයනේ අරියධම්ම හිමි 2009