අභිධර්මය හැදෑරීමට පහත පොත් පරිහරණය කරන්න.
මෙහි ඇතුළත් කර ඇති පොත් බොහොමයක් පැරණි බෞද්ධ පොත් වන අතර ධර්ම දානය සඳහා ලියන ලද පොත් වේ. පහත අභිධර්මය පිලිබඳ පොත් tipitaka.lk පුස්තකාලයෙන් බාගත කල හැකිය..... කියවන්න.
රේරුකාණේ චන්දවිමල හිමි විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් උන්වහන්සේ විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී..... කියවන්න.
ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත..... කියවන්න.
“අභිධර්මයේ මූලික කරුණු” නමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ..... කියවන්න.
අභිධර්මය ඉගෙනීම සදහා මුලින්ම වනපොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කළ සරල සිංහල අනුවාදයකි..... කියවන්න.
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි. එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි..... කියවන්න.