අධ්‍යයනය

අභිධර්මය ඉගෙනීමට පහත දේශනා සහ පොත් උපකාර වේවා


අභිධර්මය ඉගෙනීමට දේශනා

දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අභිධර්ම පිටකයෙහි නාම කාණ්ඩය විස්තර කෙරෙන දේශනා මාලාවකි.

දේශක - පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ

අභිධර්ම දේශනා මාලාව

දේශක - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අභිධර්ම පිටකයෙහි රූපය විස්තර කෙරෙන දේශනා මාලාවකි.


අභිධර්මය පිලිබඳ පොත්

මූලාශ්‍රය - tipitaka.lk - ත්‍රිපිටකය පුස්තකාලය

මෙහි ඇතුළත් කර ඇති පොත් බොහොමයක් පැරණි බෞද්ධ පොත් වන අතර ධර්ම දානය සඳහා ලියන ලද පොත් වේ. පහත අභිධර්මය පිලිබඳ පොත් tipitaka.lk පුස්තකාලයෙන් බාගත කල හැකිය..... කියවන්න.

කතෘ - රේරුකාණේ චන්දවිමල හිමි

රේරුකාණේ චන්දවිමල හිමි විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් උන්වහන්සේ විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී..... කියවන්න.

කතෘ - පූජ්‍ය මාතර ශ්‍රී ධර්මවංශ හිමි

ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත..... කියවන්න.