Abhidhamma
  • මුල් පිටුව
  • අපි ගැන
  • විමසීම්
  • අභිධර්මය
    • හැදින්වීම
    • ඉගෙනීමේ වටිනාකම
    • අන්තර්ගතය
  • ප්‍රතික්ෂේපයට පිළිතුරු
  • වැදගත්කම
  • අභිධර්ම පිටකය
  • අධ්‍යයනය
    • අධ්‍යයනය හැදින්වීම

    • දේශනා මාලා
    • වෙනත් දේශනා
    • පොත්
  • සංක්ෂිප්තව
    • පටුන

    • මුලික අර්ථදැක්වීම්
    • චෛතසිකය
    • අටවිසි රූපය
    • චිත්තය
    • සූවිසි ප්‍රත්‍යය
    • පටිච්චසමුප්පාදය
  • Abhidhamma
    • Introduction
    • Components
    • Importance
    • Application
    • Learn
...

“ඒවං බුද්ධං සරන්තානං - ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී”


“මහණෙනි බුදුන්, ධර්මය, සංඝයා මෙසේ සිහි කරන අය
බියක්, තැති ගැන්මක් ලොමු දැහැ ගැන්මක් නොවේ”

11.1.3. ධජග්ග සුත්තං

“Evam-buddhaṁ sarantānaṁ - Dhammaṁ saṅghañ-ca bhikkhavo
Bhayaṁ vā chambhitattaṁ vā - Loma-haṁso na hessatīti”


“For those who have thus recalled the Buddha, Dhamma,
& Saṅgha, there will be no terror, horripilation, or fear”

11.1.3. Dhajagga Sutta

...

“යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
පවුත්‌තං තාත තේ බීජං ඵලං පච්‌චනුභොස්‌සසීති”


“වපුරන්නේ යම් ආකාර බීජයක්ද, අස්වැන්නට ලැබෙන්නේ එබඳු බීජයන්මයි. යහපත් දේ කරන කෙනා, යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා. දරුව, ඔබත් යම්කිසි බීජයක් වැපුරුවා. ඒකෙ ඵලය ඔබමයි ලබන්න ඕන”

11.1.10. ඉසයෝසමුද්දක සුත්තං

“Yādisaṁ vapate bījaṁ- tādisaṁ harate phalaṁ
kalyāṇa,kārī kalyāṇaṁ - pāpa,kārī ca pāpakaṁ
pavuttaṁ tāta te bījaṁ - phalaṁ paccanubhossasîti”


“Whatever sort of seed is sown, That is the sort of fruit one reaps; The doer of good reaps good; The doer of evil reaps evil. By you, dear, has the seed been sown; Thus you will experience the fruit”

11.1.10. Isayo Samuddaka Sutta

අභිදර්මය පිළිබද හැදින්වීම
  • බුදුවරයන් ලොව පහල වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ටතම ධර්මය වන්නේ අභිධර්මයයි. බුදුන් වහන්සේගේ පරමාර්ථ ධර්මදේශනාව වන්නේද, බුදුදහමේ ශරීරයද සාරය වන්නේ ද අභිදර්මයයි.
ප්‍රතික්ෂේප කරන්නන්ට පිළිතුරු
  • බුද්ධි වර්ධනයට හා මානසික අස්වැසිල්ලට අභිධර්ම පිටකය
  • කුසල ත්‍රිකය - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් අභිධර්ම පිටකයේ ධම්මසඬ්ගණි ප්‍රකරණයේ එන මාතිකා ඇසුරෙන්
  • අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නා වූ භික්ෂුවට උත්ක්ෂේපනීය ආදී දඬුවම් විනය කර්ම කළයුතු ය
  • අභිධර්මය ගැන විමසන ප්‍රශ්න කීපයකට පිළිතුරු
  • අභිධර්මය තථාගත දේශනාවට පටහැනි ද?
අභිධර්මය සංක්ෂිප්තව
  • මුලික අර්ථදැක්වීම්
  • චෛතසිකය
  • අටවිසි රූපය
  • චිත්තය (සිත්)
  • පටිච්චසමුප්පාදය
  • සූවිසි ප්‍රත්‍යය
www.abhidhamma.lk